වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් ඉරාකයේදී කඩා වැටේ
Posted on Author admin
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බටහිර ඉරාකයේදී හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වනවා. හෝක් වර්ගයට අයත් එච්.එච්. – 60 වර්ගයේ මෙම ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක භටයන් 7 දෙනෙකු ගමන් කර ඇති… Read More
නව සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරනවා – රෝහණ ලක්ෂ්මන් පියදාස
Posted on Author admin
ඉදිරියේදී බිහිවන සන්ධානය නව ලාංඡනයකින් හා නමකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන්… Read More
එජාප සභාපති ඇමති කබීර් හෂීම් ශ්‍රී ලංකන් ජනපති කොමිසම හමුවට
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අද එහි පැමිණියා…. Read More