පොතුවිල් – කොට්ටුකල් කළපුවේ බෝට්ටුවක් පෙරලී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ සිරුරු මේ වනවිට පොතුවිල් රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 16 ක් සහ 11 ක් වන සොහොයුරන් දෙදෙනෙක්.
ඔවුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
Related Articles
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප
Posted on Author admin
මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා…. Read More
මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක්
Posted on Author admin
මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇය අද ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට… Read More
මොණරාගල හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි
Posted on Author admin
මොණරාගල – මාළිගාවිල – නියඳැල්ල ප්‍රදේශයේ හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. මොණරාගල – ගල්ගේ වනජීවී කාර්යාලය සඳහන් කළේ එම වන අලියා වගාවක ආරක්ෂාව සඳහා යොදා තිබූ විදුලි රැහැනකින්… Read More