හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේදී පැවරූ නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක කාලයක් ලබා දී ඇති බව අදාල නඩුව ගොනු කළ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය නිවේදනය කළේ අදාල නඩුව දැනටමත් විවෘත කර ඇති බවයි.
Related Articles
සිසුවෙකු අපයෝජනය කළ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්
Posted on Author admin
14 හැවිරිදි පාසල් සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු අද මාතලේ… Read More
සුපිරි වෙළඳසැලේ සොරකම CCTV කැමරාවේ සටහන්වෙයි
Posted on Author admin
ඉංගිරිය, උඩුගහපත්තුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට රාත්‍රී කාලයේ ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙක් භාණ්ඩ සොරකම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය (31) වනදා මධ්‍යම රාත්රියේදීයි… Read More
සාදයකට පැමිණි තරුණයා දියේ ගිලී මරුට
Posted on Author admin
කොත්මලේ ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. ලිඳුල ප්‍රදේශයේ ඥාති නිවසක පැවති සාදයකට පැමිණි… Read More