Gossips

රවීගෙන් යළි පිළිතුරු

පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.