Sports

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

COLOMBO (News 1st) – දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. මෙම පත් වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

The post දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.