Gossips

‘‘නොට්රඩාම්’’ අරමුදලට ඩොලර් බිලියනයක්

ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ ඉපැරණි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිහිටවූ අරමුදලට මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් එකතු වී තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 5 ක් තුළ අවසන් කිරීමට කටයුතු කරන බවයි.