Gossips

සේවා අංශයේ වර්ධනයක්

පසුගිය මාර්තු මාසයේදි මෙරට සේවා අංශය වැඩි වේගයකින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පෙන්වා දෙනවා.
තොග සහ සිල්ලර වෙළඳාම මෙන්ම ප්‍රවාහන යන උප අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම්වල විශේෂ වර්ධනයක් සිදුවීම ඊට හේතුවී ඇති බව සඳහන්.
ගෝලීය වශයෙන්ද සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ජපානය, චීනය, ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් එහි පෙරමුණේ පසුවනවා.