Gossips

බෝට්ටුවක් පෙරළී ළමුන් දෙදෙනක් මරුට

පොතුවිල් කොට්ටුකල් කලපුවේ බෝට්ටුවක් පෙරළීපිරිමි ළමුන් දෙදෙනක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක සහ වයස අවුරුදු 11ක පිරිමි ළමුන් දෙදෙනෙක්.