Gossips

මාතර සිට බෙලිඅත්තට දුම්රියෙන් ගමන් කිරීමට විශාල මගීන් පිරිසක්

විශාල මගීන් සංඛ්‍යාවක් අද දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කළ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ඒ අනුව, දුම්රිය ස්ථාන දෙකෙහිම විශාල පිරිසක් රැදී සිටි බවයි ඔවුන් කියා සිටියේ.
අලූත් අවුරුද්දේ නෑගම් යන බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු සඳහා නව දුම්රිය මාර්ගය යොදා ගැනීම ඊට හේතුවයි.