Gossips

දියණියගේ පහරදීමෙන් මවක් මියයයි

දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත – මඩලගම ප්‍රදේශයෙන් වාර්තාවුණා.
ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන් පසු 52 හැවිරිදි මව මියගොස් තිබෙනවා.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය ප්‍රකාශ කළේ ඇය යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.