කොළඹ කොටස් වෙළදපොල ඊයේ දිනයේදී සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 5591 යි දශම 8 යි 3 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 172 යි දශම 9 ක් ලෙසයි.
කොටස් මිලියන 14 යි දශම 4 ක් දිනය තුල හුවමාරු වී තිබුණා.
Related Articles
දුම්රිය වර්ජනය ආණ්ඩුවේ නොහැකියාවයි – හිටපු ජනපති
Posted on Author admin
දුම්රිය වර්ජනය වැනි ගැටළු රැසක් රට තුළ ඇතිවීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ… Read More
බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය වැසෙයි – ගින්න නිවන්න ගුවනින් ජලය
Posted on Author admin
බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන තිබෙනවා. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන්… Read More
විරෝධතාවයක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
Posted on Author admin
ධීවර විරෝධතාවක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ප්‍රධාන මාර්ගයට පැමිණ අද දහවල් කාලයේ සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි…. Read More