Gossips

ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා.
මෂ්රෆී මොටාසාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට තමිම් ඉක්බාල්, සෝම්‍යා සර්කාත්, මුෂ්ෆිකර් රහීම්, සබීර් රහම්, ශකිබ් අල් හසන්, මහමුදුල්ලා සහ රුබෙල් හුසෙන් ඇතුළත් වනවා. ඔවුන් පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දී ද කණ්ඩායම නියෝජනය කළා.
මුෂ්ෆිකර් රහිම්, අබු ජායෙඩ්, මොහොමඩ් සයිෆුදීන්, මෙහෙදි හසන්, මොහොමඞ් මිතුන් සහ ලිටන් දාස් මෙවර කණ්ඩායමට අලූතින් එක්ව සිටිනවා.