තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී සිටින ඇතැමුන් රාජකාරිය නිසි ලෙස ඉටුකරන තමා විවේචනයට ලක්කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට – ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
කොළොන්න වෙළඳසැලක ගින්නකින් හිමිකරුට තුවාල – වාහන දෙකකට හානි
Posted on Author admin
රත්නපුර – කොලොන්න – සුරිය කන්ද මාර්ගයේ බුලූතොට මංසන්ධියේ නිමි ඇදුම් වෙළදසැලක ඊයේ රාත්‍රීයේ හදිසි ගින්නක් ඇතිවුණා. ගින්නත් සමඟ පිපිරීමක්ද සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
කොස්වත්තේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි
Posted on Author admin
තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.rn Read More
හඬ පරීක්ෂාවට පැමිණි DIG නාලක නිහඬව පිටව යයි
Posted on Author admin
කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කට හඬ සාම්පලයක් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා. ඒ, කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා… Read More