ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Related Articles
රූපවාහිනී පරිශ්‍රයේදී හිටපු ඇමතිවරුන්ට එල්ලවූ විරෝධය
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව… Read More
අයවැයට යෝජනා යොමුකරන්නැයි ඉල්ලීමක්
Posted on Author admin
මෙවර අයවැය සඳහා යෝජනා ලබන මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ ලබන මාර්තු මස 5 වනදා… Read More
හෙළයේ මහා සිනමාවේදියා ජීවන ගමනට සමුදෙයි
Posted on Author admin
හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 99ක්. Read More