දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීම හේතුවෙන් එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් තිබෙනවා.
අනතුරෙන් මවට සහ පියාට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
ජගත් මහ සමුළුවට ආ බිළිඳිය (ඡායාරූප)
Posted on Author admin
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ඒර්ඩන් සිය තුන් මස් වියැති බිළිඳිය සමග එක්සත් ජාතීන්ගේ සාම මණ්ඩල සැසියට සහභාගී වීම පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඇයගේ සැමියා වන ක්ලාක් ගේෆෝර්ඩ් ද සමගින්… Read More
රාමසාන්, සාමය – ගෞරවය පිරි පණිවුඩයක් බව ජනපති කියයි
Posted on Author admin
ලොව පුරා විසිරි සිටින ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව, අද රාමසාන් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලබනවා. පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ ඇරඹෙන රාමසාන්… Read More
ඉරාකයේ යාත්‍රා අනතුරකින් 94 දෙනෙකු මරුට
Posted on Author admin
ඉරාකයේ මොසුල් නුවර දී ටයිග්‍රීස් ගංඟාව තරණය කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් 80 දෙනෙකුම කාන්තාවන් හා ළමයින් බව සඳහන්. අනතුර… Read More