කුසල් ජනිත් පෙරේරා 2019 එක්දින ලෝක කුසලානයට සුදුසු යෝග්‍යතාවයකින් සිටින බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.
මේ අතර 2019 එක්දින ලෝක කුසලාන නායකයා තේරීම සංචිතය නම් කිරීමෙන් පසු සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Related Articles
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිංගප්පූරුවට පැමිණේ
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වනවිට සිංගප්පූරුවට පැමිණ තිබෙනවා. උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇත්තේ එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසින්. පසුව උතුරු කොරියානු නායකයා,… Read More
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ
Posted on Author admin
හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය… Read More
රවීගෙන් සජිත්ට යළි පිළිතුරු
Posted on Author admin
පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More