දෙවන පාසල් වාරය සඳහා මුස්ලිම් පාසල් හෙට (17) සිට ආරම්භ වනවා.
අනෙකුත් සියලු පාසල් එළඹෙන 22 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.
Related Articles
යෝජිත භික්ෂු කථිකාවතට එරෙහිව හඬ සංවිධානය අරගලයකට සුදානම් – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on Author admin
යෝජිත ථේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ කෙටුම්පතට එරෙහිව අරගල කිරීමට සූදානම් බව පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම පනත් කෙටුම්පතට විරෝධය… Read More
වලසෙකුට වෙඩි තබා මැරූ 4 කගේ වැඩ තහනම්
Posted on Author admin
ගිරිතලේ වැව් ඉස්මත්තේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට අදාළව පශු වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව වනජීවි සංරක්ෂණ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කෙසේ වෙතත්,… Read More
පුත්තලමටත් කසල එපා
Posted on Author admin
පුත්තලම – අරුවක්කාලු සනීපාරක්ෂක කසල රඳවන ව්‍යාපෘතියට එරෙහිව එම ව්‍යාපෘති භූමියේ අද (09) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතාව ආරම්භ වුණේ අද පෙරවරු 9.00 ට පමණ. ඒ, වනාතවිල්ලුව සේරක්කුලිය සහ… Read More