ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමාකර තිබෙනවා.
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙලෙස පීලි පැනීමකට ලක්වුණා.
Related Articles
මධූෂ්ගේ සාදයට ගිය රයන් මාධ්‍යයේ සහය ඉල්ලයි
Posted on Author admin
තමාට අසාධාරණයක් සිදුව ඇති බව පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
EAP සමාගමට අයත් දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක්
Posted on Author admin
EAP සමාගමට අයත් ETI ෆිනෑන්ස් ආයතනය හැර අනෙකුත් සියලු දේපොළ විදේශීය සමාගමකට විකිණීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව ETI තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කර සිටියේ අද කොළඹදී පැවති ප්රවෘත්ති… Read More
කමිටු වාර්තාව ජනපති පැමිණි පසු
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්්ෂය ඉදිරියේදී ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීම හා ඒ පිළිබඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස භාරදීමට… Read More