රජයට වඩාත් ජනතා සහයෝගය ඇති ප්‍රදේශවලට වැඩියෙන් ආධාර සහ සංවර්ධන කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට – අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදී.
Related Articles
ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් අත්අඩංගුවට
Posted on Author admin
බෙලිඅත්ත – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී ඊයේ (20)… Read More
බීඩි කොළ සිද්ධියට ඇල්ලු දෙදෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මාර්තු මස 05 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More
සාධාරණ මැතිවරණ පැවැත්වීමට පදනම ඇති කළා – ජනපති
Posted on Author admin
19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ… Read More