Gossips

මීතොටමුල්ල ඛේදවාචකයේ නොදුටු පැත්ත

කසල කන්දකින් මඩිය තරකර ගැනීමට වෙහෙසුණු දේශපාලඥයින් සහ නිලධාරීන් නිසා අසරණ වූ පවුල් රැසක් අදත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළමින් සිටිනවා.
මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය තරකර ගැනීමේ නිධානයක් වූ ආකාරය 2018 මාර්තු මස නිකුත්කල විගණකාධිපති වාර්තාව ඇසුරෙන් අප ඊයේ (14) හෙළි කළා.
නමුත් එම වාර්තාව පෙන්වාදුන් තීන්දු නිගමන ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් සාධනීය පියවරක් ගෙන නැහැ.