සුළං සමඟ රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් කොට්ටාව, හෝමාගම, අවිස්සාවේල්ල, පාදුක්ක, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා.
Related Articles
අධිකරණයේ තීන්දු කලින්ම කී රංජන්ට දසතින් විරෝධය
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ සිදුකර තිබෙනවා. විවිධ පාර්ශ්ව… Read More
ජීවිතයක් අහිමි කළ කතරගම ගමන
Posted on Author admin
ගාල්ල – මාතර මාර්ගයේ හතපැලෑන ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ… Read More
මොරගහකන්ද – කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
Posted on Author admin
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයට ජලය පිරවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අද පෙරවරුවේ සිදු කෙරුණා. මාතලේ – කළුපහන ප්‍රදේශයෙන් ආරම්භවන කළුගඟ, ලග්ගල – පල්ලේගම ප්‍රදේශයේදී… Read More