Gossips

ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සැරසේ

රජය විසින් ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් සියලු පක්ෂ නායකයින් මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි.