Gossips

ටී.එන්.ඒ. සංවිධානය ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නැහැ – හිටපු පා.ම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

ටී.එන්.ඒ. සංවිධානය පසුගිය වසර 4 ක කාලය තුළ ආණ්ඩුවට සහය පළ කළද ඒ තුළින් ඔවුන් තම ජනතාවගේ කිසිදු ඉල්ලීමක් ඉටු කිරීමට සමත්වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ යාපනය ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.