Gossips

ලොව පුරා සමාජ මාධ්‍ය බිඳ වැටේ

මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා කිහිපයක බිඳ වැටීමක් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ඇතුළු වෙබි අඩවි කිහිපයක් මෙසේ බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.
තව දුරටත් වාර්තා වන්නෙ පරිගණක ඔස්සෙ සමාජ ජාලාවලට පිවිසීමට මෙලෙස බාධා එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදාළ සමාගම් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.