Gossips

ශ්‍රී ලාංකික කාන්තාවකට ඩුබායි හිදී මාස 6 ක සිර දඩුවමක්

සිය හාම්පුතාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තැබූ බවට වරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සාජා හි අධිකරණය මගින් මාස 6 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඊට අමතරව ඩිරාම් 5,000 ක දඩයක්ද නිම කර ඇති අතර, දඩුවම අවසානයේ ඇය පිටුවහල් කරනු ඇති බවයි එක්සත් අරාබි එමීරයේ පුවත්පතක් වාර්තා කළේ.