Gossips

පැරණි මෝටර් රථ රැළිය අනුරාධපුරයට ලඟාවෙයි (ඡායාරූප)

ඉපැරණි මෝටර් රථ හිමියන්ගේ සංගමය සංවිධාන කරන මෝටර් රථ රැළියක් ඊයේ (01)කොළඹින් ආරම්භ වුණා.
මෙම මෝටර් රැලිය කොළඹ සිට යාපනය දක්වා ගමන් කිරීමට නියමිතයි.
පළමු දිනය නිමා කරමින් රැළිය ඊයේ (01) අනුරාධපුර නගරයට ළඟාවුණා.
යාපනය දක්වා මෙවැනි පැරණි මෝටර් රථ රැළියක් සංවිධාන කෙරෙන්නේ පළමු වතාවට වීමද විශේෂත්වයක්.
එමෙන්ම වසර 80 ක් පමණ පැරණි වාහන විස්සකට අධික සංඛ්‍යාවක් මෙම රැලියට එක්ව සිටිනවා.

(ඡායාරූප – අතුල බණ්ඩාර අනුරාධපුර )