Gossips

මුම්බායි කණ්ඩායමෙන්, රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 188 ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 187 ක් රැස් කළ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 2 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 12 ක් ලබා සිටියා.
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර, තරඟය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි.