ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
2018 වසරේ ඔහුගේ පවුල සහ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක් වෙන් කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එය මේ වසරේදී දෙගුණයකින් ඉහළ දමා ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමකින් අනතුරුවයි.
Related Articles
විජයකලා ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකියි – ඉන්දික අනුරුද්ධ
Posted on Author admin
දෙසැම්බර් 7 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් මහ මැතිවරණයකට යෑම වැළැක්වුවහොත් නැවත පාර්ලිමේන්තුව තුළ ගැටුමක් ඇති විය හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ… Read More
අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
අපරාධ, පාතාලය, මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වෙනුවෙන් සිදු කෙරෙන නීතිමය සංශෝධන… Read More