මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකියි.
Related Articles
අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
Posted on Author admin
අද පස්වරුවේත් සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇති… Read More
හොරණ කර්මාන්තශාලා අනතුරෙන්, මිය ගිය අයගේ ඥාතීන් 50,000සේ වන්දිය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට කර්මාන්තශාලාවේ නිලධාරිනියක විසින් ලබාදීමට ගිය වන්දි මුදල් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිය… Read More
යාපනයේ පාසල් සිසුවෙකු නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි
Posted on Author admin
යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැසිකිළිය තුළදී සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා. ඔහුගේ මළ සිරුර ඊයේ (14) රාත්‍රියේ… Read More