කොග්ගල කලපුව අපවිත්‍ර වී ඇති බව පවසමින් ධීවරයින් පිරිසක් ඊයේ රාත්‍රියේ එහි විරෝධතාවක නිරත වුණා.
පන්දම් දල්වාගෙන ඔරු මත නැගී විරෝධතාවයේ නිරත වූ මොවුන් කියා සිටියේ කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍ය සහ බෝට්ටු මගින් පිට වන භූමි තෙල් හේතුවෙන් කලපුව අපිරිසිදු වී ඇති බවයි.
