ඉදිරි ජනාධිපතිවරණයකදී තමන් සහයෝගය පළ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හදන පාර්ශ්වයකට පමණක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කඩවත – මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
rn
Related Articles
විලියම් කුමරු යුදෙව් දේශයට පැමිණේ
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සිය මැදපෙරදිග දෙවන දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියා. ඒ, වසර 70කින් ඊශ්‍රාලයේ සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍යය රාජකීයයා… Read More
අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි
Posted on Author admin
ඌව, උතුරුමැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, හම්බන්තොට… Read More
අනුරාධපුරයේදී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් මරුට
Posted on Author admin
අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසල් වියේ පසුවන පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ මිහින්තලේ හන්දිය හා හතරැස්වෙල දුම්රිය ස්ථාන අතරදී… Read More