Gossips

රටම කතා කළ අවුරුදු නැකත්

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් පිළිබඳව පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතා බහක් ඇති වුණේ ජ්‍යෝතීර්වේදීන් පලකළ විවිධ මත හේතුවෙන්.
ඊයේ රාත්‍රී විකාශය වූ හිරු ටී.වී බලය වැඩසටහන වෙන්වූයේ ද මෙවර අවුරුදු නැකැත් සහ චාරිත්‍රයන් පිළිබඳ මතුව ඇති අර්බුදය වෙනුවෙන්.

rn