තවත් දින දෙකකින් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා.
අලුත් අවුරුද්ද පිලිගැනීමට ජනතාවගේ ඇති සූදානම කෙබදු ද ?
අපි ඒ පිළිබඳ සොයාබැලුවා…
rn
Related Articles
හවායි දූපත් කුණාටු අවදානමක
Posted on Author admin
පැසිෆික් සාගරයේ හවායි දූපත් ප්‍රබල කුණාටුවකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා. අන්තර්ජාතික කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය කුණාටු වර්ගීකරණයේ හතරවන කාණ්ඩයට අයත්වන ප්‍රබල ගනයේ කුණාටුවක්… Read More
තරංගගේ සුපිරි ඉනිමෙන් කොළඹට ජය
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස තරඟාවලියේ ප්‍රථම තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ පැවැත්වුනේ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. එම තරඟය ලකුණු 90 කින් ජයගැනීමට සමත් වුනේ කොළඹ කණ්ඩායමයි…. Read More
බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක
Posted on Author admin
නව දඩ පත්‍රිකාව විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති වර්ජනයට තවත් ප්‍රවාහන සංගම් කිහිපයක් සහය පළ කර තිබෙනවා…. Read More