සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මඩකලපුව – වේබර් ක්‍රීඩාංගණයේ අද පැවැති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
Related Articles
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
අධික වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව පළමු කොටසේ තම්බපන්නි ගම්මානයේ වෙසෙන ජනතාවට අවදානයෙන් පසුවන… Read More
රංගේබණ්ඩාරගේ පුතු රිමාන්ඩ්
Posted on Author admin
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, මේ මස 12 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය… Read More
අමාත්‍ය එස්.බී. දිසානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට
Posted on Author admin
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දිනයේදී අමාත්‍යවරයා වෙත… Read More