Gossips

ත්‍රි රෝද රථ අනතුරකින් රියදුරුට බරපතලයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියෑමෙන් අනත්රක් සිදුව තිබෙනවා.
අද උදෑසන 9ට පමණ සිදුවූ මේ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ත්‍රි රෝද රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය කියා සිටියේ.
හැටන් පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.