දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා.
හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන වියේ පසුවනවා.
Related Articles
කිරිඳිවැල – හේනේගමදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
වැලිවේරිය – කිරිඳිවැල මාර්ගයේ හේනේගම මංසන්ධිය අසළදී හිසට යකඩ පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ 9.30 ට පමණ මෙම පහරදීම… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මහ බැංකුවට
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා එහි තැන්පත්කරුවන් පිරිසක් ශ්‍රී ලංකා මහබැංකුව වෙත අද (17) පැමිණියා. එහිදී මහබැංකු… Read More
මොරගහහේන බැංකුවක් බිඳ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කරයි
Posted on Author admin
මොරගහහේන – ගෝනපල හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, සැකකරුවන් කවුරුන්ද… Read More