ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ නිසැකවම ඔවුන් පරාජයට පත්වන බව දන්නා නිසා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද දමමින් නවසීලන්ත පළමු ඉනිම නිමාවෙයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන් හි පැවැත්වෙන පළමු තරඟයේ නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කිරීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු… Read More
බේරුවල නිවසක පිලිස්සුනු මළ සිරුරක්
Posted on Author admin
බේරුවල මස්සල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලේ පිලිස්සුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් පමණ වන පුද්ගලයෙක්. පිලිස්සුම්… Read More
හික්කඩුවේ ෆේස්බුක් සාදයක් අතර තුර තරුණ තරුණියන් 07කට වැඩ වරදියි
Posted on Author admin
හික්කඩුව, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල පැවැති සාදයක් අතර තුරකළ වැටලීමලදී පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (13) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සම්බන්ධකරගත්… Read More