Gossips

නිධන් හෑරූ දෙදෙනෙකු අත්අඩංගුවට

නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් පොළොන්නරුව – විජයබාපුර ප්‍රදේශයේ නිවසක කැණිම් කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු දිස්ත්‍රික් පුරාවස්තු ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කැණිම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද පුරාවස්තු ආරක්ෂක නිලධාරින් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුගේ වයස අවුරුදු 21 වන අතර සැකකාරිය 31 හැවරිදි වියේ පසුවනවා.