Gossips

පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමේ හේතුව විපක්ෂ නායකවරයා හෙළිකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කළ නිසා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
තංගල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවයි.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා කලාකරුවන් පිරිසක් අතර අද පස්වරුවේ හමුවක් පැවැත්වුණේ තංගල්ල කාල්ටන් නිවසේදී.