මෙවර යළ කන්නය සඳහා වී, අතිරේක බෝග සහ එළවළු වගාවන් සඳහා බිම් සකස් කිරීම දැන් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.
එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ අනුර විජේතුංග කියා සිටියේ යළ කන්නයේදී කුඹුරු හෙක්ටයාර හාරලක්ෂයක් වගා කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Related Articles
ආණ්ඩුවට ඉවත් වෙන්න කාලය ඇවිත් – මහින්ද
Posted on Author admin
වත්මන් ආණ්ඩුවට ඉවත් වීමට කාලය එළැඹ ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විහාරමහා දේවී එලිමහන් රංග පීඨයේදී ඊයේ පැවති ජනබල සේනා ජාතික ව්‍යාපාරයේ විරෝධතා රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා… Read More
රටේ තීරණාත්මක සාධකය – ජනතා මතයයි – ආදිවාසී නායකයා
Posted on Author admin
රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More
අඟුලාන දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ 9ක් තවමත් රෝහලේ
Posted on Author admin
අඟුලාන සහ ලුනාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී තුවාල ලැබූ පුද්ගලයන් 09 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරට සම්බන්ධ… Read More