නව අගවිනිසුරුවරයෙක් යටතේ ජනාධිපති නිල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීමක් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා
පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
අගුණකොළපැලැස්සේ පුද්ගල ඝාතනයක්
Posted on Author admin
තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් අගුණකොළපැලස්ස – අලූත්වත්ත – ආදපානවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක්… Read More
පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය ගණන ඉහළට
Posted on Author admin
දකුණුදිග පිලිපීනයේ දේවස්ථානයකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සූලූ ප්‍රාන්තයේ ජෝලෝ දේවස්ථානය මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අතර, පිපිරීම්වලින් තවත්… Read More
උඩුගම්පොල කාන්තාව සියදිවි නසාගෙන ඇති බවට සැකයක්
Posted on Author admin
ගම්පහ – කෙහෙල්බද්දර – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක හට ගත් ගින්නකින් කාන්තාවක මියයාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක කරනවා. අද පෙරවරුවේ මෙම ගින්න… Read More