Gossips

වැඩිහිටි දීමනාව වැඩි කරන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

වැඩිහිටි දීමනාව වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තංගල්ල – කුඩා විහාරයේ අද පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.