Gossips

කොල්කටා පිලට නව වේග පන්දු යවන්නෙක්

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නව වේග පන්දු යවන්නෙක් කැඳවා තිබෙනවා.
මෙලෙස කැඳවා ඇත්තේ Matthew Kelly වන අතර ඒ ආබාධයට ලක් වූ Anrich Nortje වෙනුවටයි.
මිට අදාළ ගිවිසුම මේ වන විට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 25 වන තරඟය ලෙස රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
තරඟය පැවැත්වෙන්නේ ජායිපුර් හිදී වන අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.