Gossips

යුද හමුදාපති මඩු දේවස්ථානයේ සංචාරයක

යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක අද මන්නාරම – මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වුණා.
එහිදී යුද හමුදාපතිවරයා මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම සහ රුක් රෝපණ වැඩසටහනකට ද එක්වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
එම අවස්ථාවට වන්නි ආඥාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.