පරිපාලන ගැටළු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන 16 වනදා වර්ජනයක නිරතවීමට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සූදානම් වනවා.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බවයි.
Related Articles
වියට්නාම – ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා
Posted on Author admin
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් වියට්නාම පාර්ලිමේන්තු කථානායකවරිය වන නුයෙන් තී කිම් සහ කථානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ස්විට්සර්ලන්තයේ… Read More
මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රවය තොගයක් සොයාගනී
Posted on Author admin
හොරණ,මොරගහහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 4 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ… Read More
පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීන් තිස්ස – කතරගම මාර්ගය අවහිර කරයි
Posted on Author admin
තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගය සඳගිරිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ කලක් තිස්සේ පවතින පානීය ජල ගැටලූවකට… Read More