Gossips

වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුර

අතුරුගිරිය නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අද (11) උදෑසන සිදුවූ මෙම අනතුරේ දර්ශන අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.