Gossips

13, 14 සුරාසැල් වැසේ

සිංහල හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ මස 13 සහ 14 යන දිනවල සුරාසැල් වසා තබනු ඇති.