අම්බලන්ගොඩ පරගහතොට ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන් තිදෙනෙකු එහි භාණ්ඩ සොරාගෙන තිබෙනවා.
මෙලෙස කාන්තාවන් සොරකමේ යෙදෙන අයුරු එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.
Related Articles
විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංගය මැයි මාසයේ
Posted on Author admin
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළද, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේදී ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරෙමින්… Read More
නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල… Read More
මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු විශේෂ වරම මෙන්න
Posted on Author admin
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා. අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More