අද(10) මධ්‍යම රාත්‍රියේ සබරගමුව,මධ්‍යම,ඌව සහ දකුණ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව කෙටි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
