මාකඳුරේ මදුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන 22 වැනිදා දක්වා යලි රිමාන්ඩ් කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
Related Articles
ට්‍රම්ප් ටවර් ගිනි ගනී
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ විශාල ගින්නක් ඇතිව තිබෙනවා. ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන… Read More
බස් සංගම් වර්ජනයකට සැරසෙයි
Posted on Author admin
බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් එළඹෙන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් පවත්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය පවසනවා. Read More
හිරු ශාසනාවතරණයෙන් තවත් කුල දරුවන් 15 දෙනෙකු සසුන් බිමට
Posted on Author admin
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය බැතිමතුන් විශාල… Read More